0.6 kW / 0.7 kW / 1. 1 kW / 1. 5 kW
2kW / 2.5 kW / 3 kW / 3.3 kW / 3.6 kW
0.6 kW / 0.7 kW / 0.8 kW / 1. 1 kW / 1. 5 kW
2kW / 2.5 kW / 3 kW / 3.3 kW / 3.7 kW / 4 kW
කුඩා සහ සංයුක්ත ප්රමාණයෙන් යුක්ත වීම
දුරස්ථව පද්ධතිය වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීමේ හැකියාව
150% දක්වා DC ආදාන බලය (DC input power) හැසිරවීමේ හැකියාව
110% දක්වා AC ප්රතිදාන බලය (AC output power) හැසිරවීමේ හැකියාව
සූර්ය පැනල තන්තුවක් සඳහා 14A ක DC ආදානය
අඩු ආරම්භක වෝල්ටීයතාවය සහ පුළුල් MPPT පරාසය
ඉහල ආරක්ෂාව සඳහා AC සහ DC යන දෙකෙහිම Surge Protective Device (SPD) ඒකාබද්ධ කර ඇත
උපරිම. PV ආදාන වෝල්ටීයතාවය | 450V |
උපරිම. PV ආදාන ධාරාව | 14A |
MPP ට්රැකර් එකකට MPP ට්රැකර්/Strings ගණන | 1/1 |
ක්රියාකාරී පරිසර උෂ්ණත්ව පරාසය | -30 ~ 70°C |
මානයන් (පළල *උස *ඝනකම) | 267 * 328 * 126mm |
ශුද්ධ බර | 6ක්ග් |
උපරිම. PV ආදාන වෝල්ටීයතාවය | 550V |
උපරිම. PV ආදාන ධාරාව | 14A |
MPP ට්රැකර් එකකට MPP ට්රැකර්/Strings ගණන | 1/1 |
ක්රියාකාරී පරිසර උෂ්ණත්ව පරාසය | -30 ~ 70°C |
මානයන් (පළල *උස *ඝනකම) | 267 * 328 * 126mm |
ශුද්ධ බර | 8.3kg |
200% දක්වා DC ආදාන බලය | සූර්ය පැනල තන්තුවක් සඳහා 16A KA විදුලි ධාරාව | 40~450V පුළුල් MPPT වෝල්ටීයතා පරාසය
Global MPP scan තාක්ෂනය මගින් එකාබද්ධව වැඩි සූර්ය බල නිෂ්පාදනයක්
තත්පර 10 කාල පරාස තුලින් දත්ත යාවත්කාලීන වීම. (අවශ්යනම් අලුත් WiFi ඩොන්ගලය භාවිතා කල හැක)
දත්ත ඉදිරිපත් කිරීම සඳහා බහු අතුරු මුහුණත්
ගෘහස්ත EV Charger විසඳුම් සඳහා අනුගත වීමේ හැකියාව
Datahub හරහා ඉහල කළමනාකරණය සහ පුළුල් ව්යාප්තියා
Modbus සහය තුලින් වැඩි සමාන්තර විසඳුම්
AC /DC සහිත Type II SPD (අවශ්යනම්) සහ I-V වක්ර (I-V curve) විනිශ්චය කිරීමේ හැකියාව
බාහිර වේගවත් වසා දැමීමේ උපාංගයට (RSD) සහාය වීම
විකල්ප ARC හඳුනාගැනීම (AFCI)
ප්රධාන විදුලි පද්ධතියට (main grid) එකතුවන සූර්යබලය පාලනය සඳහා ඒකාබද්ධ පාලන හැකියාව