3kW / 3.3 kW / 3.6 kW / 4. 2 kW
4.6 kW / 5 kW / 5.5 kW / 6 kW
2.5 kW / 3 kW / 3.3 kW / 3.6 kW
4kW / 4.2 kW / 5 kW / 6 kW
150% දක්වා DC ආදාන බලය (DC input power) හැසිරවීමේ හැකියාව
110% දක්වා AC ප්රතිදාන බලය (AC output power) හැසිරවීමේ හැකියාව
සූර්ය පැනල තන්තුවක් සඳහා 14A ක DC ආදානය
පැය 24 පුරා නිරීක්ෂණ සහ නඩත්තු හැකියාව (අවශ්යනම් )
පහසුවෙන් ස්ථාපනය කිරීමේ සහ සැකසීමේ හැකියාව
AC/DC සහිත Type III වර්ගයේ SPD (අවශ්යනම්)
අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීමේ හැකියාව
ප්රධාන විදුලි පද්ධතියට (main grid) එකතුවන සූර්යබලය පාලනය සඳහා ඒකාබද්ධ පාලන හැකියාව
උපරිම. PV ආදාන වෝල්ටීයතාවය | 600V |
උපරිම. PV ආදාන ධාරාව (PV1/PV2) | 14A/14A |
MPP ට්රැකර් එකකට MPP ට්රැකර්/Strings ගණන | 2/1 |
ක් රියාත්මක උෂ්ණත්ව පරාසය | -30 ~ 70℃ |
මානයන් (පළල *උස *ඝනකම) | 341.5 * 430*143 mm |
ශුද්ධ බර | 13.5 kg |
උපරිම. PV ආදාන වෝල්ටීයතාවය | 600V |
උපරිම. PV ආදාන ධාරාව (PV1/PV2) | 14A/14A |
MPP ට්රැකර් එකකට MPP ට්රැකර්/Strings ගණන | 2/1 |
ක්රියාකාරී පරිසර උෂ්ණත්ව පරාසය | -30 ~ 70℃ |
මානයන් (පළල *උස *ඝනකම) | 341.5 * 430*143 mm |
ශුද්ධ බර | 15 kg |
200% දක්වා DC ආදාන බලය (DC input power) හැසිරවීමේ හැකියාව, සූර්ය පැනල තන්තුවක් සඳහා 16A ක DC ආදානය, 50V ආරම්භක වෝල්ටීයතාවය
Global MPP scan තාක්ෂණය සමග සූර්ය බලය නිපදවීමේ ඒකාබද්ධ ඉහල කාර්යක්ෂමතාව
තත්පර 10 කාල පරාස තුලින් දත්ත යාවත්කාලීන වීම. (අවශ්යනම් අලුත් WiFi ඩොන්ගලය භාවිතා කල හැක)
Wi-Fi සහ යෙදුම (App) හරහා ඉක්මන් සහ පහසු වින්යාසය
AC /DC සහිත Type II SPD (අවශ්යනම්) සහ I-V වක්ර (I-V curve) විනිශ්චය කිරීමේ හැකියාව
බාහිර වේගවත් වසා දැමීමේ උපාංගයට (RSD) සහාය වීම සහ ඒකාබද්ධ DC AFCI ආරක්ෂාව
ප්රධාන විදුලි පද්ධතියට (main grid) එකතුවන සූර්යබලය පාලනය සඳහා ඒකාබද්ධ පාලන හැකියාව
ගෘහස්ත EV Charger සහ තාප පොම්ප (Heat Pump) විසඳුම් සඳහා යෝග්ය වේ.ි
Datahub හරහා මහා කළමනාකරණය සහ පුළුල් ව්යාප්තිය
Modbus හරහා Master/Slave සමාන්තර විසඳුම සහය දක්වයි